Verse 105
of 111එසෙයින් දෑ සමන් මහනෙල් කුසුම් ගෙන
පුදමින් එසුරවර සිරි සරණ වඳිමින
බුහුමන් කරන රජ දූ සඳුට මෙ කියන
දුනපින් සමග යස සිරි වඩි පුත් රුවන
Listen to the poem
Verse 105 · කවි ගායනය
Heshani Sarathchandra
මුල් පෙළ · Original Elu text
See on the 3D map