Verse 43
of 111සල් සපු කීණ දොඹ රෑරඟ නා මිදෙලි
පුල් එරහැඳි හෝ පලු මීඅඹ පළොලි
පොල් පුවකිගු රඹ මලබුලත සලිමලි
නිල් ගන සා සෙවණලු දෙතෙරැ මනකලි
Listen to the poem
Verse 43 · කවි ගායනය
Heshani Sarathchandra
Sinhala recitation0:00 / 0:00
මුල් පෙළ · Original Elu text
See on the 3D map