Verse 59
of 111මුවලඹ රඹ වලු බර රන් තැඹිලි තුරු
සැදි ගෙඋයන් ගෙවමින් වේ මඟ අතුරු
කරකැවෙමින් දකුණට අවුදින් මිතුරු
වදු වෙහෙරට සිහි කැරැ නව ගුණ මිතුරු
Listen to the poem
Verse 59 · කවි ගායනය
Heshani Sarathchandra
මුල් පෙළ · Original Elu text
See on the 3D map