Verse 108
of 111මේ සියලුම අදහස කුලුණෙන් ගිහිණි
සේ සිය පත සලසා උදය දිනමිණි
නෑ සිය ඉටු මිතුරු සමගින් සැළලිහිණි
වා සිය පවතු සිතු ලෙස සැපතින් පැමිණි
Listen to the poem
Verse 108 · කවි ගායනය
Heshani Sarathchandra
Sinhala recitation0:00 / 0:00
මුල් පෙළ · Original Elu text
See on the 3D map