Verse 109
of 111පැරකුම් රජුට පන්තිස් වනු නවම් මස
මනරම් කැරැ බඳුතු මෙහසුන් නො වී ලස
අයදුම් ලෙසට සිදුකැරැ කිවිඳු අදහස
දෙව්රම් මිතුරු දුන් ගැබ බිසොවට සකස
Listen to the poem
Verse 109 · කවි ගායනය
Heshani Sarathchandra
මුල් පෙළ · Original Elu text
See on the 3D map