Verse 110
of 111සතිස් වනු නවමැ පුර අස්ලිස නකත
පහස් ලැබ සුපුන් සඳ නුබ තුරැ පැනෙත
සහස්කර කුලට වැඩ වන ලෙස සතත
වෙසෙස් රජ කුමරු විලසින් දැකුම් පත
Listen to the poem
Verse 110 · කවි ගායනය
Heshani Sarathchandra
Sinhala recitation0:00 / 0:00
මුල් පෙළ · Original Elu text
See on the 3D map