Verse 111
of 111කඳවුරු කුලමැඳුරැ මිණි පහනෙව් සුසැදි
නැණ ගුරු සබස සමය ද දැනුමෙහි වොරැඳි
රජගුරු විජයබා පිරුවන් හිමි පැහැදි
මෙමියුරු පදැති සැළලිහිණිය අස්න යෙදි
Listen to the poem
Verse 111 · කවි ගායනය
Heshani Sarathchandra
මුල් පෙළ · Original Elu text
See on the 3D map