Verse 04
of 111මිතුරු තුමෝ දුක් සැප දෙකෙහි ම පැවති
බිතු සිතුවම් රූ මෙන් පිටු නොපාවිති
යුතු මතු වැඩම තෙපළ එවැනි ගුණ ඇති
සිතු නතු කර අස යහළුව වඩන රුති
Listen to the poem
Verse 04 · කවි ගායනය
Heshani Sarathchandra
මුල් පෙළ · Original Elu text
See on the 3D map