Verse 05
of 111පව් රද කඳ නා ලෝ මුල් දිගතු බර බර
ලෙව් තුරු සුසැදු යස මිණිමුතු මල් පතර
සව් සිරි පිරි සුරපුර වන් කැලණි පුර
දෙව් මෙහසුන් විබිසණ සුරිඳුට පවර
Listen to the poem
Verse 05 · කවි ගායනය
Heshani Sarathchandra
මුල් පෙළ · Original Elu text
See on the 3D map