Verse 18
of 111ගනරන් කොතින් දිලිහෙන මිණි රැස් විහිදු
පවනින් ලෙළෙන පල අග මුතුලැල් සිනිඳු
සඳකැන් මිණෙන් බඳ යුතු බිතු පෙළින් රුදු
එතැනින් ගොසින් සැණෙකින් රජ විමන් වදු වදු
Listen to the poem
Verse 18 · කවි ගායනය
Heshani Sarathchandra
මුල් පෙළ · Original Elu text
See on the 3D map