Verse 46
of 111සපුමල් යොහොඹු ලා බැඳ වරල මනරඟ
පැහැදුල් දොඹ කැකුළු හර කර ලා තනග
රොනවුල් නා කුසුම් කන ලා කොඬොල් රඟ
දහවල් උයන් කෙළි කෙළැ සළෙලුන් සමග
Listen to the poem
Verse 46 · කවි ගායනය
Heshani Sarathchandra
මුල් පෙළ · Original Elu text
See on the 3D map