Verse 14
of 111සොඳුරු සිය නදන් අනුතුරු දෙස සිටින
කිනුරු නිසසරන් කදහස වෙත නොවන
ඉසුරු දනද සිය නිකෙලෙස් තැන රඳන
උතුරු දිගිඳු පුර දිනි මෙපුර වැජඹෙන
Listen to the poem
Verse 14 · කවි ගායනය
Heshani Sarathchandra
මුල් පෙළ · Original Elu text
See on the 3D map