Verse 16
of 111නල මුදු සුවඳ පිරි කුඹු මියුරු අඹ ගෙඩි ගෙඩි
පුල හෙළ කුසුම ලිය පිය තෙපල රන් කෙඬි
සල සුදු සෙමෙර සෙසත් ගිජිඳුනොද වැඩි
බල සුබ නිමිති පෙරමග නැකතටත් වැඩි
Listen to the poem
Verse 16 · කවි ගායනය
Heshani Sarathchandra
මුල් පෙළ · Original Elu text
See on the 3D map