Verse 20
of 111උනු නොව බරණ සිවු සැට වොටුනුත් පැළඳ
වෙනු මෙන් පසක් උන් සඳ සීහසුන් මැද
මනු රජ කුලෙන් පැවතෙන පිළිවෙළ නොසිඳ
ගනු අවසර එ නිරිඳු සිරි පතුල් වැඳ
Listen to the poem
Verse 20 · කවි ගායනය
Heshani Sarathchandra
මුල් පෙළ · Original Elu text
See on the 3D map