Verse 24
of 111උදා ගිරි කසුන් රිටි වැට හිස බැබළි
එදා සහසකර පහනෙව් කරත හෙළි
යොදා නුවන් ඉසුරුට කරන පුද කෙළි
විදා පියා නිලඹර යන් නොවී මැළි
Listen to the poem
Verse 24 · කවි ගායනය
Heshani Sarathchandra
Sinhala recitation0:00 / 0:00
මුල් පෙළ · Original Elu text
See on the 3D map