Verse 32
of 111නිමල් සඳ පහන් වැනි වැලි පිට උදුළ
සුපුල් මල් යහන් ලිය මඬු ලිය ගෙපෙළ
එකල් කෙළින වන දෙව් ලිය දැක කොමළ
ළසල් රුකෙක සැතපෙව ළපලු සිහිලළ
Listen to the poem
Verse 32 · කවි ගායනය
Heshani Sarathchandra
Sinhala recitation0:00 / 0:00
මුල් පෙළ · Original Elu text
See on the 3D map