Verse 37
of 111වනසිරි පියුම් රා බඳ රනබරණ යුරු
වටසිරි සුපුල් දුනුකේ මල් මුරුත තුරු
බිඟු පිරිවැරූ ඔලුපුලැඹුලවල තඹුරු
හිම සරි සිහිල් දිය හෙබ දැක යන් මිතුරු
Listen to the poem
Verse 37 · කවි ගායනය
Heshani Sarathchandra
මුල් පෙළ · Original Elu text
See on the 3D map