Verse 51
of 111උදුළ සොමි කැලුම් නිසයුරු හිමි පුවළ
පහළ වන බැවින් තම වෙත නිසඹු දොළ
ලකළ ගුවන තල සිරි යහන නිකසළ
අතුළ කුසුම් විලසින් සැදෙත තුරු වැළ
Listen to the poem
Verse 51 · කවි ගායනය
Heshani Sarathchandra
මුල් පෙළ · Original Elu text
See on the 3D map