Verse 71
of 111නිරිඳුන් කැලණිතිස් නිවැරදි රහත් තැන
සැකයෙන් ලැවූ හුණු තෙල් සැළ තුබූ තැන
බැතියෙන් පිනැතියන් කළ විසිතුරු විමන
වැඩහුන් පිළිම හිමි නමඳින් යහදසන
Listen to the poem
Verse 71 · කවි ගායනය
Heshani Sarathchandra
මුල් පෙළ · Original Elu text
See on the 3D map