Verse 76
of 111වස් දඬු බිඟු කොවුල් වීණා නද මියුරු
රැස් වූ සෙයින් සත් සර රස ගී සොඳුරු
අස්වන ලියන් දැක ලිය කිඳුරඟන යුරු
තොස් කර තසිත සවනත නුවනත මිතුරු
Listen to the poem
Verse 76 · කවි ගායනය
Heshani Sarathchandra
මුල් පෙළ · Original Elu text
See on the 3D map