Verse 79
of 111සුනිලේ පැහැය හැර සුදු වනු ය ගන වෙලේ
විදුලේ එයින් වියොවට පැමිණ වියවුලේ
නිසලේ එ මේ සිරි ගත් සුරිඳුනැම කලේ
උදුලේ දො හෝ රන් පට මෙන් නළල් තෙලේ?
Listen to the poem
Verse 79 · කවි ගායනය
Heshani Sarathchandra
මුල් පෙළ · Original Elu text
See on the 3D map