Verse 96
of 111ගරුතර නන්නූරුතුනයා නමැති මැති
සිහිකර නිතර මහ පුද පඬුරු දී රුති
නොවිසිර ඔබට දන්වන ලෙස කී සිතැති
සුරවර මඳක් කල් එපවත් ඇසිය යුති
Listen to the poem
Verse 96 · කවි ගායනය
Heshani Sarathchandra
මුල් පෙළ · Original Elu text
See on the 3D map