Verse 101
of 111යෙහෙළින් කෙරේ සකි සැප සමග සිත්මේ
කුලුණෙන් දැසි දසුන් වෙත වසින වත්මේ
රකිමින් පතිනි දම් යහපත් සිරිත්මේ
සිහිනෙන් නිපන් වන් දස පින් පැවැත්මේ
Listen to the poem
Verse 101 · කවි ගායනය
Heshani Sarathchandra
මුල් පෙළ · Original Elu text
See on the 3D map