Verse 102
of 111මිහිරි තෙපල තන්වැසි කිවිකම් පුරුදු
ඉතිරි බැති පෙමැති පෙළ දහමෙහි මුනිඳු
නොහැරි පෝය අටසිල් රැකුම පිරිසිදු
සසිරි උලකුඩය දේවී හට පසිඳු
Listen to the poem
Verse 102 · කවි ගායනය
Heshani Sarathchandra
මුල් පෙළ · Original Elu text
See on the 3D map