Verse 64
of 111දිගු නෙත් නිලුපුලෙව් රතදර පබළ රඟ
සිරිමත් සුපුන් සඳ වැනි වුවන මන රඟ මනරඟ
පැහැපත් ලකළ රන්වන් විලසින් ලොවග
වැදහොත් පිළිම හිමි වඳු පාය පැළ දිග
Listen to the poem
Verse 64 · කවි ගායනය
Heshani Sarathchandra
මුල් පෙළ · Original Elu text
See on the 3D map