Verse 65
of 111අහසින් අවුත් මිණිඅක් නයිඳු යැදුමට
රහතන් මැදෙහි මුනි හිඳ මිණි පලඟ පිට
දහමුත් දෙසූ තැන කළ සැට රියන් කොට
මහ දා ගැප් හිමින් වඳු සොළොස තැන් සිට
Listen to the poem
Verse 65 · කවි ගායනය
Heshani Sarathchandra
මුල් පෙළ · Original Elu text
See on the 3D map