Verse 81
of 111නමකළ සත හැලේ සිහිලේ සැප සිලිලී
බිය සෙණ රුපු කැලේ තුමුලේ දෙන නො කලී
නළලත ගිරි තෙලේ සුනිලේ රැසිනිපිලී
සුරරද දෙබැමලේ ගනලේ සිරි කියලී
Listen to the poem
Verse 81 · කවි ගායනය
Heshani Sarathchandra
මුල් පෙළ · Original Elu text
See on the 3D map