Verse 82
of 111සතුරු සුර අඳුරු එක පැහැර දුරු කළ
මිතුරු තඹුරු වන නිරතුරු පුබුදු කළ
අතුරු තුසර සිඳුවන දැකුමෙන් පහළ
ළහිරු සිරින් දිලිහිණි හිමි නෙත් සඟල
Listen to the poem
Verse 82 · කවි ගායනය
Heshani Sarathchandra
Sinhala recitation0:00 / 0:00
මුල් පෙළ · Original Elu text
See on the 3D map