Verse 83
of 111යසගාන කළ තැන තැන සිදඟනන් සැදී
නොළඟා එ හිමි දිගු තුඟු නැහැයට වොරැඳී
සමඟා රදුන් දෙවියන් සෙවුමින් නිසැදී
මුරගා අහෝ මිණි කාලම වෙහෙස විඳී
Listen to the poem
Verse 83 · කවි ගායනය
Heshani Sarathchandra
මුල් පෙළ · Original Elu text
See on the 3D map