Verse 87
of 111ලකුළු පුළුලුකුළු වට බිම එසුර විරු
වෙරළු මිණි කැලුම් පතරින් මෙවුල තුරු
නැබුළු සොඳුරු සසිලිටු වටොර රඹ තුරු
බැබළු සිසිල් ඉසිනා විලස සිරි දැරු
Listen to the poem
Verse 87 · කවි ගායනය
Heshani Sarathchandra
මුල් පෙළ · Original Elu text
See on the 3D map