Verse 88
of 111වඳනා සුරන් කිරුළග රුවන කැලුමෙනා
බඳනා කොමළ ලතු විලසළ රතින් මනා
මඬනා බැවින් සියපත එ හිමි පතුලෙනා
බියෙනා ළ තඹ හෝ පලු සදිසි වෙවුලනා
Listen to the poem
Verse 88 · කවි ගායනය
Heshani Sarathchandra
මුල් පෙළ · Original Elu text
See on the 3D map